Gym Close? ගෙදර ඉදන් muscle's හදන WORKOUT PLAN එක! Coach අසංක ගෙන්



gym එක වැහුවා කියලා අපි අමාරුවෙන් හදාගත්ත muscles බහින්න දෙන්න බැ . ඒ නිසාම නොමිලේම අපි ගානේ school of fitness පවුලට ගෙදර ඉදන්ම මුකුත් නැතුවම කරන්න පුළුවන් full body workout plan එකක් අරන් ආවා. මේකෙ තියෙන හැම දෙයක්ම කරන විදියත් අපි පියවරෙන් පියවර මෙහ video එකේ කියලා දෙනවා ( Free Full body home workout routine from us)

video එක ප්‍රයෝජනාවත් උනා නම් , video එකට like එකක් සහා comment එකක් දාලා අපිට කියන්න , අපිට මෙහ වැඩෙ දිගටම කරගෙන යන්න එක් වටිනවා. channel එක subscribe කරලා නැත්තම් අමතක කරන් නැතුව subscribe කරන්න .

Resistance bands ගෙදරටම ගෙන්වා ගන්න අවශ්‍ය අයට – https://store.fitnessisland.lk/

School of fitness Private Facebook Group එකට එකතු වෙන්න 👇
https://www.facebook.com/groups/774381779865173

We hope you enjoyed this workout, Share this routine with a friend

Follow Coach Viraj on Instagram 👇
https://www.instagram.com/asanka_viraj/?hl=en
Follow Joel Tillekeratne on Instagram 👇
https://www.instagram.com/joel.tillekeratne/?hl=en

You may also like...

35 Responses

  1. video එක ප්‍රයෝජනාවත් උනා නම් , video එකට like එකක් සහා comment එකක් දාලා අපිට කියන්න , අපිට මෙහ වැඩෙ දිගටම කරගෙන යන්න එක් වටිනවා. channel එක subscribe කරලා නැත්තම් අමතක කරන් නැතුව subscribe කරන්න

  2. SL ARMY FAN says:

    ogollo mechchara deewal karalatu taama 83k subscribers kiyala dakkama duka hitunaa. Lankaawe godak aya fitness dewal gana balanne nahaaaa

  3. Kaylen Sams says:

    Can I know the push-ups are essential workout ?

  4. ඩම්බෙල් දෙකක්වත් නැති මම ☹️🥺

  5. Barbell ekakui podi plates tikakui gedara thiyan karanna puluwan beginner excersise tikak video ekakin dennako

  6. Sandaru hgp says:

    Aiya .konde amaruwak thiyena kenekta exzise kalata kamak nadda ,ehema kenekta gym ekata yanna puluwanda .mata meketa wisadumak labadenna.plz.thanx

  7. Sandaru hgp says:

    Aiya .konde amaruwak thiyena kenekta exzise kalata kamak nadda .ehema kenek ta gym ekakata yanna puluwanda .mata mekata wisadumak denna.plz

  8. 3 day workout Karala 1 day rest karanawada ? Ekadigata 6 day workout Karala Sunday rest karanawada? 🤔🤔🤔

  9. Thanks set aketama vedio ake godak ප්‍රයෝජනවත් me dawes wela

  10. Rock dj says:

    Thank you! for the support!

  11. Thanks 👍🖤🖤🖤

  12. Meka watinama video eka ❤️💪💪

  13. hamadamath patta thmi kiynna thiyenne support ekta ogollange

  14. Mahen Vinoj says:

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  15. Good work.keep it up gentlemen❤

  16. Fireking Lk says:

    වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත්
    ඊලග එක තමයි මට ගොඩක් වැදගත්
    මගේ ලග ප්ලේට් මාරු කරන්න පුලුවන් ඩම්බෙල් 2යි 20kg ප්ලේට් සෙට් එකක් තියෙනවා .

    බාබෙල් බාර් එකක් ගන්නව නම් සාමාන්‍ය යෙන් ගන්න හොද දිග කීයද??

  17. Great info. Please do split routinewise workout videos that can be done at home.

  18. Bodyweight එකෙන්ම කරන්න පුලුවන් තව exercises ටිකක්…👇👇
    Body weight push exercises:
    1. Pike pushups
    2. Elevated pike pushups
    3. Incline pushups
    4. Decline pushups
    5. Standard pushups
    6. Diamond pushups
    7. Wide pushups
    8. Staggered pushups
    9. Tricep dips

    Pull day exercises:
    1. Pull ups
    2. Australian pullups
    3. Towel lat pull down
    4. Towel rows
    5. Towel low rows
    6. Leg assisted bicep curl

    Leg day bodyweight exercises:
    1. Bodyweight squats
    2. Narrow squat
    3. Sumo squat
    4. Bulgarian spilt squat
    5. Lunges
    6. Pistol squat
    7. Jump squat
    8. Walking lunges
    9. Dulk walk
    10. Squat position hold
    11. Donkey kicks
    12. Fire hydrant
    13. Good mornings
    14. Calf raises

    Bodyweight Ab exercises:
    1. Flutter kicks
    2. Leg raises
    3. Plank rotation
    4. Plank hold
    5. Crunches
    6. In and outs
    7. Windshield vipers
    8. Side crunchers
    9. Russian twist (injuries වෙන්න ඉඩ තියෙනව)
    10. Sit ups
    11. Mountain climbers
    12. Plank jacks

    Bodyweight full body/compound exercises:
    1. Burpees
    2. Mountain climbers
    3. Plank Jack
    4. Jump squat
    6. Plank hold
    7. Pull ups
    8. Pushups
    9. Tricep dips
    10. Diamond pushups
    11. Australian pull ups
    12. Muscle ups (advanced කට්ටිය විතරක් කරන්න)

  19. Superb and thanks lot brothers💪💪💪

  20. වටින වීඩීයෝවක්….❤️❤️

  21. Sadu Yasho says:

    Anith akak ikmnata danna ayye

  22. Nuwan Kumara says:

    Dumbbell workout එක ඉක්මනින්ම දාන්න .

  23. Niyamai. Mage වයස අවුරුදු 13i. Math channel ekak karanawa. Puluwannam. Community ekak danna puluwanda.

  24. Bell Notification ඔබපු එකම channel එක, පුදුම ආසාවකින් ඉන්නේ අලුතෙන් video එකක් දානකන්, සතියට video දෙකක් වත් දාන්න 💖

  25. DIWINGSTON says:

    videos wala audio eka awul poddak improve karaganna

  26. සුපිරියක් තමයි .හැමදාම වගේ………like kara,comment kr…….

  27. Good video. Keep up the good work guys!

  28. වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියෙ😎. අනෙක් වීඩියෝ එකත් ඉක්මනින් ඕනේ ❤️❤️💫

  29. Shan 99 says:

    කලින් වගේ කෑම හරියට ගන්න විදියක් නෑ අය්යේ, ප්‍රෝටීන් වැඩිය ගන්න බැරි වෙනවා මේ ටිකෙම, එක හන්ද ප්‍රශ්නය ක් වෙනවද, හැදුන මසල් වලට එක බලපාන්නේ කොහමද පොඩ්ඩක් එක කියලා දෙන්න අය්යේ??

  30. ජිම් එකට ගියා වගේ තමයි අයියලගේ වීඩියෝ බැලුවම❤️❤️💪💪

Leave a Reply

Your email address will not be published. Required fields are marked *